Breaking News
Home / Gossip / ලොව විශාලම ඔන්ලයින් මංකොල්ලයට සම්බන්ධ ලාංකිකයින් 08ක් හෙළිවෙයි

ලොව විශාලම ඔන්ලයින් මංකොල්ලයට සම්බන්ධ ලාංකිකයින් 08ක් හෙළිවෙයි

මෙතෙක් අනාවරණ වූ ලොව විශාලතම ඔන්ලයින් මුදල් වංචාවට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු පිළිබඳ තොරතුරු හෙළි වූ බව බංග්ලාදේශ විමර්ශකයින් පවසනවා.

ලාංකිකයන් 8 දෙනා ඇතුලු විදේශිකයන් 20 දෙනෙකු පිළිබඳව මෙසේ තොරතුරු හෙළිවී තිබෙන බවයි වාර්තා වන්නේ

නිව්යෝර්ක් රිසව් බැංකුවේ තිබූ බංග්ලාදේශ ගිණුමකින් ඩොලර් මිලියන 100 (රුපියල් කෝටි 1452) ක් මෙරටට හා පිලිපීන ගිණුම් වෙත මාරුකිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන බංග්ලාදේශ පොලිස් නිලධාරියකු මේ බව පවසා තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close