Breaking News
Home / Gossip / ලියුම ගැන ඇහුවම ඇමතිට තද වෙලා – මාධ්‍යවේදියාට කණ පිරෙන්න බැණුම් (AUDIO)

ලියුම ගැන ඇහුවම ඇමතිට තද වෙලා – මාධ්‍යවේදියාට කණ පිරෙන්න බැණුම් (AUDIO)

විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්මන් කිරිඇල්ල මහතා විසින් මාධ්‍යවේදියෙකුට බැණ වදින ආකාරයේ හඬපටයක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

තමා දන්නා හඳුනන පුද්ගලයකු කැළණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ තාවකාලික කථිකාචාර්ය වරයකු ලෙස බඳවාගන්නා ලෙස දන්වමින්, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින්, අදාල අංශාධිපතිවරයා වෙත ලියුමකින් දන්වා තිබුණා.

ඒ පිළිබඳව ජනමාධ්‍ය  වාර්තා කිරීමත් සමග අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ විශ්ව විද්‍යාල පනතේ 19 වැනි වගන්තිය අනුව එවැනි නිර්දේශයක් කිරීමට විෂය භාර අමාත්‍යවරයාට හැකියාවක් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අද පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු කළ විමසීමකදී අමාත්‍යවරයා ආවේගශීලි වෙමින් මෙම අදහස් පළ කළා.

(එම ප්‍රකාශය ඉහලින් දැක්වේ)

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close