Breaking News
Home / Gossip / ලසිත් මාලිංග අවිනිශ්චිතයි

ලසිත් මාලිංග අවිනිශ්චිතයි

අද තරගය සඳහා ශ‍්‍රී ලංකා පන්දුවාර විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංගගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා. 

 

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන දෙවන තරගය මීර්පූර් හිදී අද (28) පැවැත්වෙනවා. ඒ, සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමගයි. 

ලසිත් මාලිංගගේ මෙම අවිනිශ්චිත තත්ත්වයට හේතු වී ඇත්තේ පාදයේ ආබාධයක්. ලසිත් මාලිංග අද තරගයට ක‍්‍රීඩා නොකලහොත් ඒ වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට ආදේශ කරනු ඇති. එමෙන්ම මාලිංග අද තරගයට සහභාගී නොවූවොත් නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරනු ඇති. ශ‍්‍රී ලංකා, බංග්ලාදේශ තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද රාත‍්‍රී 07.00 ට ආරම්භ වනවා. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close