Breaking News
Home / Gossip / ලසන්තව මැරුවේ ගෝඨාභය රාජපක්ෂයි

ලසන්තව මැරුවේ ගෝඨාභය රාජපක්ෂයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කරන ලද්දේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් යැයි ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (21) පාර්ලිමේන්තුවේදි අනාවරණය කර සිටියේ ය. 

ඒ අද පැවති විවාදයක් අතර තුර මහින්ද පිලේ මන්ත්‍රීවරයෙකු විසින් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගෙන් ලසන්ත ඝාතනය ගැන විමසා සිටි අතර එහිදී අමාත්‍යවරයා පවසන්නේ “ලසන්ත මැරුවේ ගෝඨාභය රාජපක්ෂ” කියා ය.

ලසන්ත වික්‍රමතුංග මතාව 2009 ජනවාරි මාසයේදී මහමගදී කෘර ලෙස ඝාතනය කර තිබුණි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close