Breaking News
Home / Gossip / ලබන වසර වනතුරු මැතිවරණ නෑ

ලබන වසර වනතුරු මැතිවරණ නෑ

ලබන වසරේ මාර්තු මාසය වන තුරු ප්‍රාදේශීය සභා මැතිවරණ බලාපොරොත්තු නොවිය යුතුය. මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා තිහගොඩ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමේදී එසේ පැවැසීය.

මේ වසරේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රාදේශීය සභාවලට රුපියල් ලක්‍ෂ 30 ක මුදලක්‌ ලබා දෙන බවත් එම මුදල්වලින් කළයුතු සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන කළයුතු බවද ඒ මහතා පැවැසීය.
 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close