Breaking News
Home / Gossip / ලංකාවේ IPL විකාශනය වෙනවාද.මෙන්න ඇත්ත

ලංකාවේ IPL විකාශනය වෙනවාද.මෙන්න ඇත්ත

පෙර 2015 වසරේ මෙන්ම මෙම 2016 වසරේත් Sony Six චැනලයට මුදල් ගෙවා ශ්‍රී ලංකාව තුළ IPL විකාශනය සඳහා කිසිඳු රූපවාහිනී නාලිකාවක් මේ වන විට නිල විකාශන අයිතීන් ලබා ගෙන නොමැත. මේ නිසා මෙම වසරේත් නිසැකවම කිසිඳු දේශීය නාලිකාවක් IPL විකාශනය නොකරන අතරම පෙර වසරේ මෙන්ම Sony Six ඔස්සේ Dialog tv, peotv ප්‍රේක්ෂක ඔබට IPL තරඟාවලිය නැරඹිය හැක.
නොයෙක් ඉන්දීය වෙබ් අඩවි ගණනාවක CSN නාලිකාව මෙවර IPL විකාශනය කරනවා යන පුවත ඉතා අසත්‍ය පුවතක් වන අතරම මෙවැනි ව්‍යාජ පුවත් පෙර පාකිස්ථානු PSL තරඟාවලිය කලද පැතිරුණු අතර ඒවාට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටී.

එමෙන්ම ලබන 2017 වසරේ සිට IPL නිල විකාශන අයිතිය Star Sports නාලිකාවට හිමිවීමටද නියමිත බවට ආරංචි මාර්ග පවසයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close