Breaking News
Home / Gossip / ලංකාවේ සෑම පුරවැසියෙකුටම නොමිළේ රක්ෂණයක් – අවතැන්වූවන්ට කෝටි 30ක්

ලංකාවේ සෑම පුරවැසියෙකුටම නොමිළේ රක්ෂණයක් – අවතැන්වූවන්ට කෝටි 30ක්

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල රුපියල් මිලියන 300ක් වෙන්කර තිබෙනවා. එ් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. 

එමගින් ශී‍්‍ර ලංකාවේ සෑම පුරවැසියෙකුටම නොමිලයේ රක්ෂණාවරණයක් හිිමි වනවා. ඊට අදාළ රක්ෂණ වාරිකය ගෙවනු ලබන්නේ මුදල් අමංත්‍යංශය විසින්. මේ යටතේ ආපදාවලට ලක් වූ පවුල්වල දේපළ හානි වෙනුවෙන් රුපියල් ලක්ෂ 25කට යටත්ව මූල්‍යාධාර හිමිවන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close