Breaking News
Home / Gossip / ලංකාවේම කෙනෙක් එක්ක මහේල හැප්පෙයි

ලංකාවේම කෙනෙක් එක්ක මහේල හැප්පෙයි

අපි ඔයාලට කිව්වා මතකනේ ලෝක ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියාවේ වෙබ් අඩවියකින් හොඳම එක්දින ක්‍රීඩකයා තෝරන තරගය ගැන. එකේ හොඳම ක්‍රීඩකයා තෝරන වගකීමත් එයාලා දීලා තියෙන්නේ අපිට නේ. ඒ කියන්නේ අපේ ඡන්දය.

ඔන්න ඒ තරගයේ එක වටයකට සුපිරි ශ්‍රී ලංකික ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපලක් දාලා. ඒ තමා මහේල සහ ඩිල්ෂාන්.

ලෝකයේ ඉන්න ඕනෑම කෙනෙකුට මේ දෙන්නට ඡන්දය දෙන්න පුළුවන්. දැනට වැඩිම ඡන්ද අරගෙන ඉදිරියෙන් ඉන්නේ ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂ පිතිකරු මහේල ජයවර්ධන.

22mahela_dilshan

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close