Breaking News
Home / Gossip / ලංකාවට එන ඔස්ට්‍රෙලියාව.මෙන්න තරග කාල සටහන

ලංකාවට එන ඔස්ට්‍රෙලියාව.මෙන්න තරග කාල සටහන

මින්පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කලේ 2011 වසරේ දියි.

දෙරට අතර තරගාවලියකට ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේ 2013 වසරේ දියි.

මෙම ශ්‍රී ලංකාව සහා ඔස්ට්‍රේලියාව අතර තරගාවලිය ජුලි මස 26 වන දින ආරම්භ විමට නියමිතයි.

මෙම තරගාවලිය‍ට ටෙස්ට් තරග තුනක්,එක් දින තරග පහක් , විස්සයි විස්ස තරග දෙකකක් පැවැත්වේ.

තරග කාලසටහන පහතින්.

* ජුලි 26-30 පලමු ටෙස්ට් තරගය
(පල්ලෙකැ‍ලේ)

* අගෝස්තු 4-8 දෙවන ටෙස්ට් තරගය
(ගාල්ල)

* අගෝස්තු 13-17 තෙවැනි ටෙස්ට් තරගය
(කොළඹ)

* අගෝස්තු 21 පලමු එක්දින තරගය
(කොළඹ)

* අගොස්තු 24 දෙවන එක්දින තරගය
(කොළඹ)

* අගෝස්තු 28 තෙවන එක්දින තරගය
(දඹුල්ල)

* අගෝස්තු 31 සිව්වන එක්දින තරගය
(දඹුල්ල)

* සැප්තැම්බර් 04 පස්වන එක්දින තරගය
(නුවර)

* සැප්තැම්බර් 06 පලමු විස්සයි විස්ස තරගය (නුවර)

* සැප්තැම්බර් 09 දෙවන විස්සයි විස්ස තරගය (කොළඹ)

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close