Breaking News
Home / Gossip / Breaking News:රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකු අද අත්අඩංගුවට

Breaking News:රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකු අද අත්අඩංගුවට

අයතා ලෙස මුදල් උපයා ඉඩම් මිලදී ගැනීමේ චෝදනා ලබා සිටින රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකු අද (12) දින පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

පැවති ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුව සිටියදී ජනතා මුදල් විශාල වශයෙන් අවභාවිතාවේ යෙදවූ බවට මොහුට එරෙහිව දැඩිව චෝදනා එල්ල වී තිබිණ.බැසිල් රාජපක්ෂ මහතා මිට සුලු වෙලාවකට ප්‍රථම මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිනෙන ලදි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close