Breaking News
Home / Gossip / රාජපක්ෂවරු තීරණාත්මක රහස් සාකච්ඡාවක..!

රාජපක්ෂවරු තීරණාත්මක රහස් සාකච්ඡාවක..!

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමයේ සියළු රාජපක්ෂවරුන් මේ වන විට තීරණාත්මක රහස් සාකච්ඡාවක් සිදුකරමින් සිටින බවට ඉතා විශ්වාසන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ සඳහා වෙනත් කිසිඳු බාහිර පුද්ගලයෙකු සතර මායිමකට සම්බන්ධ කර ගෙන නොතිබීම සුවිශේෂී වේ.

දිගින් දිගටම රාජපක්ෂලා ක්‍රියාත්මක වෙමින් සිටින්නේ දේශපාලන ව්‍යාපෘතියක නොව යළි අහිමි වී ගිය බලය සහ ධනය යළි කෙසේ හෝ රාජපක්ෂවරුන්ගේ සියතට ගැනීම සඳහා වූ මෙහෙයුමක බව මේ තුළින් පැහැදිලිවේ.

දේශපාලන වේදිකාවේදී ඒකාබද්ධ විපක්ෂයේ පුද්ගලයින් කෙතරම් සමීපයෙන් ඇසුරු කළද මේ වන විට රාජපක්ෂවරු රාජපක්ෂ පවුලේ අයෙකු හැර අන් කිසිඳු පුද්ගලයෙකු කෙරෙහි අඹමල් රේණුවක දැඩි විශ්වාසයක් තබා නොගැනීමට ඒකමතික තීරණයක් ගෙන ඇති බව වාර්තාවේ.  

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close