Breaking News
Home / Gossip / රාජපක්ශවරු ඔබෙන් කප්පම් ගත්තා නම් එය නැවත ඔබට ලබාගැනීමට අවස්ථාවක්

රාජපක්ශවරු ඔබෙන් කප්පම් ගත්තා නම් එය නැවත ඔබට ලබාගැනීමට අවස්ථාවක්

එදිරිසිංහ ස්පෙයාර් පාට්ස් ” නම වාහන භාවිතා කරන්නන් කාටත් අලුත් දෙයක් නොවේ. දැනට ලංකාවේ ඇති සෑම වාහනයකම පාහේ අමතර කොටස් ඔවුන්ගෙන් මිලදී ගැනීමට හැකිවීම එයාට මූලික හේතුවයි. මොවුන් එදා පටන් වාහන අමතර කොටස් සපයන්නන්ගේ දැවැන්තයා ලෙස කාගේත් විරුද්ධාවලියට ලක්ව තිබණු අතර ඔවුන් ප්‍රකෝටිපති වියාපරිකයන් වන්නේ ඔවුන්ගේ මෙම වාහන අමතර කොටස් වියාපාරයේ සාර්ථකත්වයෙන් ය.
 
එවකට රාජපක්ෂ සමයේ මහින්දගේ පුත් යෝෂිත රාජපක්ෂ ගේ යහළුවෙකු වුයේ එදිරිසිංහ ගේ පුත් සුරේෂ් එදිරිසිංහයි. මොවුන් දෙදෙනාගේ සම්බන්ධය ගොඩනැගෙන්නේ මහින්දගේ පුතාලට වාහන පිස්සුව සෑදීමත් සමගය. වරෙක බේස්ලයින් මාවතේ ford mustang කාර් රථයක් අනතුරට ලක්වූ පුවතක් අප කාටත් අමතක නැත. එවිට එම රථයේ සිටි දෙදෙනා වනුයේ යෝෂිත හා සුරේෂ් එදිරිසිංහයි.
 
කෙසේ හෝ මොවුන් දෙදෙනාගේ බැංකු ගිණුම් සලකා බලන කල , සුරේෂ් එදිරිසිංහගේ හැටන් නැෂනල් බැංකු ගිණුමෙන් , යෝශිතගේ නේෂන් ට්‍රස්ට් බැංකු ගිණුමට රුපියල් මිලියන 4ක මුදල් හුවමාරුවක් සිදු වී ඇත,  මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණය කිරීමේදී අනාවරණය වුයේ, යෝෂිත විසින් මෙම මුදල කප්පම් මුදලක් ලෙස ලබා ගෙන ඇති බවයි.
සුරේෂ් එදිරිසිංහ විසින් තම පියාට එකල පවසා සිටියේ, තාත්තේ මේ සල්ලි අපිට ආපහු ලැබෙයි. දැන් අපි එයාලගේ ගිණුමට බර කරමු කියාය. කෙසේ නමුත් පුතාගේ වචනය විශ්වාස කල එදිරිසිංහ තම පුතාට මෙම මිලියන හතර මුදල ලබා ඩි තිබෙන අතර, පසුව මෑත කාලයකදී සුරේෂ් එදිරිසිංහ විසින් පැවසුවේ නැවත එම මුදල තමන්ට ඔවුන් ලබා නොදුන් බවත්, එය කප්පම් මුදලක් ලෙස ඔවුන් තියාගෙන සිටින බවත්ය.
 
මේ පිලිබඳ වැඩි දුරටත් FCID සහ CID මගින් පරීක්ෂණ පවත්වමින් යන අතර , සුරේෂ් එදිරිසිංහ හා යෝෂිත රකපක්ෂගෙන් කට උත්තර පවා ගෙන ඇත. මෙවැනි කෝටිපති වියාපාරිකයන් බොහොමයගෙන් කප්පම් මුදල් ලබාගෙන ඇති බවටත් තොරතුරු ලැබී ඇති අතර මේ පිළිබඳව පුළුල් ලෙස පරීක්ෂණ දියත් කර ඇත.
 
පොලිසියෙන් හා අපරාධ විමර්ශන අංශයෙන් පවසා සිටියේ, රාජපක්ෂවරුන් හෝ කවරෙකුහෝ ඔබගෙන් කප්පම් මුදල් ලබාගන්නේ නම් / ලබාගෙන ඇත්නම වහාම පැමිණ ඒ පිළිබඳව දැනුම් දෙන මෙන් ඉල්ලා සිටි. තවදුරටත් ඔවුන් පැවසුවේ, එසේ ඔබ පැමිණිලි නොකර, වැඩිදුර පරීක්ෂණ සිදුකරනවිට ඔබ කප්පම් මුදල් ලබාදෙන බව තහවුරු වුවොත් අයතා මුදල් පරිහරණය හා හුවමාරු කිරීමට සහයෝගය දැක්විමට එරහිව නිතිය ක්‍රියාත්මක කිරීමට සුදානම් බව ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වා ඇත.
 
5936364-Three_wheelers-0-1-e147100740683213882595_10208798372789780_4136285809803180444_n13891973_10208798373189790_6681746019486286882_n13924884_10208798373429796_4828444585234584744_n

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close