Breaking News
Home / Gossip / රනිලුයි මහින්දයි එකට හමුවෙලා.පෙරදාටත් වඩා මිතුරුකමක්

රනිලුයි මහින්දයි එකට හමුවෙලා.පෙරදාටත් වඩා මිතුරුකමක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කලකින් එකට හමු වෙලා.ඒ ගංගාරම විහාරස්ථානයේ නවම් මහ පෙරහැරෙදි.
මෙහිදි පෙර නොවි විරු මිතුරු කමක් ඔවුන් දෙදෙනා අතර පෙනෙන්නට හැකි විය.මේ පිලිබදව ඒ අසල සිටි පිරිස් පවා මවිතයෙන් මෙන් බලා සිටිනු දක්නට ලැබේ.
මෙහි විඩියෝ දර්ශන තව සුලු මොහොතකින්.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close