Breaking News
Home / Gossip / රන්ජන්ට අගමැතිගෙන් රතු නිවේදනයක්

රන්ජන්ට අගමැතිගෙන් රතු නිවේදනයක්

සමාජ සවිබලගැන්වීම් හා සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන චරිත කිහිපයක දැඩි විවේචනයට ලක්ව ඇති බව වාර්තා වනවා.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ද ඔහුව විවේචනයට ලක්ව තිබෙනවා.

එහිදී තලතා අතුකෝරළ අමාත්‍යවරිය මෙන්ම ජෝන් අමරතුංග සහ විජේදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ රන්ජන් රාමනායක මහතා රජය විවේචනය කිරීම නිසා තමන් අපහසුතාවට ලක්වන බවයි.

 

මෙහිදී රන්ජන් රාමනායක මහතාට ප්‍රවේශමෙන් වැඩ කරන ලෙස අගමැතිවරයා උපදෙස් දී තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close