Breaking News
Home / Gossip / රට පුරා විදුලිය විසන්ධි විමක්

රට පුරා විදුලිය විසන්ධි විමක්

දිවයිනේ ප්‍රදේශ රැසක  විදුලිය බිඳ වැටී ඇති බව වාර්තා වනවා.

පැය තුනක් ඇතුළත විදුලිය බිඳ වැටීම යථාතත්වයට පත් කරන බව විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

විදුලිය ලබා දෙන වොට් 33000 රැහැන් පද්ධතියේ  අකුණු සැරකින් ඇතිවූ තාක්ෂණික දෝෂයක්   නිසා විදුලිය ඇණ හිට  තිබූ බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළා.

 

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close