Breaking News
Home / Gossip / රට කරන්න බැරිනම් මට දෙන්න.. රට කරවන හැටි මං පෙන්වන්නම්.. – මහින්ද (VIDEO)

රට කරන්න බැරිනම් මට දෙන්න.. රට කරවන හැටි මං පෙන්වන්නම්.. – මහින්ද (VIDEO)

රට පාලනය කරන්නට බැරිනම් තමනට බාර දෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඊයේ දින කොළඹ අලූත්කඬේ අධිකරණය ඉදිරිපිටදී මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමනට රට බාර දෙන්නේ නම් කොතරම් අසීරු වුවත් කරවා පෙන්වන බවයි.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close