Breaking News
Home / Gossip / රංගන හේරත් සමු ගනී

රංගන හේරත් සමු ගනී

සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් T20 සහ එක්දින පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහුගේ සමු ගැනීමේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති අතර එම සමු ගැනීමේ ලිපිය පිළි ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් ටෙස්ට් පිටියේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රංගන හේරත් ප්‍රකාශ කළේ මෙම තීරණය තමන් ටික දිනකට පෙර ගත් තීරණයක් බවයි. එමෙන්ම ටෙස්ට් තරඟ කෙරෙහි වැඩිපුර අවධානයක් යොමු කිරීම සඳහා මෙම තීරණය ගත් බවත් රංගන හේරත් වැඩිදුරටත් කියා සිටියා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close