Breaking News
Home / Gossip / යෝෂිත රාපපක්ෂගේ නාවික හමුදා සේවය අත්හිටුවයි

යෝෂිත රාපපක්ෂගේ නාවික හමුදා සේවය අත්හිටුවයි

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි යෝෂිත රාපපක්ෂ මහතාගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් අක්‍රම් අලවි මහතා සඳහන් කළේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස ආරක්ෂක අමාත්‍යංශය හරහා කළ ඉල්ලීමකට අනුව මෙම පියර ගත් බව ය.

සී.එස්.එන්. නාලිකාව සම්බන්ධයෙන් දැනට කෙරෙන පරීක්ෂණ වලට අදාළව මෙම සේවය අත්හිටුවීම සිදුකළ බව ද, නාවික හමුදාව අවධාරණය කළේ ය.

මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස කරනු ලැබූ ඉල්ලීමද කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close