Breaking News
Home / Gossip / යෝෂිත ගැන දුක හිතුනු නාමල් Twitter ගිණුමේ පණිවුඩයක් තියයි

යෝෂිත ගැන දුක හිතුනු නාමල් Twitter ගිණුමේ පණිවුඩයක් තියයි

CSN සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ දැන් ඉන්නේ වැලිකඩ බන්ධනාගාරගතවනේ.

යෝෂිතව බලන්න අදත් නාමල් රාජපක්ෂ වැලිකඩට ගිහින් තියෙනවා.

ඒ එක්කම නාමල් තමන්ගේ Twitter ගිණුම හරහා පණිවුඩය පහතින් බලන්න….

“මේ සමරන නිදහස් දිනයේදී,  මගේ හදවතේ මගේ සහෝදරයා පිළිබඳ සිතුවිලි නිසා ශෝකයෙන් බරවෙලා. නමුත් ශ්‍රී ලංකාව වඩා යහපත් තැනක් කිරීම වෙනුවෙන් මම කැප වනවා”namal-twitter

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close