Breaking News
Home / Gossip / යෝෂිතගේ සිදුවීමත් එක්ක නියෝජ්‍ය ඇමතිවරු 8ක් ඉල්ලා අස්වෙන ලකුණු

යෝෂිතගේ සිදුවීමත් එක්ක නියෝජ්‍ය ඇමතිවරු 8ක් ඉල්ලා අස්වෙන ලකුණු

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරු අට දෙනෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ඊයේ (
02දා) සවස ගියා.

යෝෂිතව බැලුවට පස්සේ ඒ ඇමතිවරු මාධ්‍යට කිව්වා FCID එක අහෝසි කළේ නැත්නම් තමන් දරන නියෝජ්‍ය ඇමති ධුර වලින් ඉල්ලා අස්වෙනවා කියලා.

එහෙම කියපු නියෝජ්‍ය ඇමතිවරු තමා මේ.

නිශාන්ත මුතුහෙට්ටිගම,

අරුන්දික ප්‍රනාන්දු,
නිමල් ලන්සා,
දුලිප් විජේසේකර,
අනුරාධ ජයරත්න,
සුමේධා ජයසේන,
ලක්ෂ්මන් වසන්ත පෙරේරා,
සුසන්ත පුංචි නිලමේ,

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close