Breaking News
Home / Gossip / යෝෂිත යුධ අධිකරනයට

යෝෂිත යුධ අධිකරනයට

උදය ගම්මන්පිල මන්ත්‍රි වරයා මැතකදි කල ප්‍රාකාශයක් නිසා යොෂිතට තවත් නඩුවක් පැටලිලා තිබෙනවා.එ ‍යෝෂිත රාජපක්ෂ නාලිකාවේ සන්නාම තනාපතිවරයෙක් ලෙස කටයුතු කලා යන වග.

හමුදාවේ ලුතිනන් වරයෙකුට හෝ එවැනි අධිකාරිය ලත් පුද්ගලයෙකුට කිසිදු සමාගමක තනතුරක් දැරිය නොහැකි අතර එසේ තනතුරක් දරයි නම් හමුදා නීතිය යටතේ දඞුවම් විදිය යුතු වනවා.

සරත් ෆොන්සෙකා මහතාට කල අකාරයෙන්ම යොෂිතටත් හමුදා අධිකරනයට ඉදිරිපත් කර දඩුවම් ලබා දිමට නියමිත බවයි වැඩි දුරටත් වර්තා වෙන්නේ.

 
 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close