Breaking News
Home / Gossip / යනවා නම් යන්න – ජනපති නියෝජ්‍ය ඇමතිවරුන්ට දෙහි කපයි.

යනවා නම් යන්න – ජනපති නියෝජ්‍ය ඇමතිවරුන්ට දෙහි කපයි.

“ආණ්ඩුවේ ඇමතිකම් කරන්නයි එළියට ගිහින් බොරුවට ආණ්ඩුවට බනින්නයි දෙකක් බැහැ. මම කැබිනට් එකේදී සිරිපාලටත් කිව්වා.

ඔය කට්ටිය යෝෂිත බලලා, හොරු අල්ලන FCID යට බනිනවා. මොකක්ද මේකේ තේරුම කවුරු හරි ඉන්නවා නම් මේ ආණ්ඩුවේ ඉන්න බැරි එහෙ මෙහෙ කියව කියව ඉන්නේ නැතිව අදම අයින් වෙලා යන්න. දෙපත් නයි වගේ දඟලලා මම අයින් කරලා දානකන් බලාගෙන ඉන්නේ නැතිව”යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඊයේ නියෝජ්‍ය ඇමතිවරුන් පිරිසකට බැන වැදී ඇත.

ශ්‍රීලනිපයේ නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් යෝෂිත රාජපක්ෂ මහතා බැහැ දැකීමට පසුගිය දා රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් එහිදී මාධ්‍ය ඉදිරියේ රජය විවේචනය කිරීම ගැන තදින් උරණ වු ජනාධිපතිවරයා ඊයේ මෙම ප්‍රකාශය අමාත්‍යවරුන් ගෙන්වා සිදු කර ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close