Breaking News
Home / Gossip / මොහොමඩ් මුසාම්මිල් අත්අඩංගුවට

මොහොමඩ් මුසාම්මිල් අත්අඩංගුවට

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසාම්මිල් අත්අඩංගුවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගිය රජජ සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා පරිහරණය කිරීමේ චෝදනාව මතයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close