Breaking News
Home / Gossip / මෛත්‍රී සඟවාගෙන සිටින රහස නාමල්ගේ ස්ත්‍රී දූෂණයයි

මෛත්‍රී සඟවාගෙන සිටින රහස නාමල්ගේ ස්ත්‍රී දූෂණයයි

මහින්ද රාජපක්ෂ පිල ශ්‍රීලනිපය දෙකඩ කොට අලුතින් පක්ෂයක් නිර්මාණය කරන්නේනම් මෙතෙක් කල් සඟවාගෙන සිටි රහස් එදාට හෙළි කරන බවට මෛත්‍රීපාල සිරිසේන ඊයේ (20) මාතරදී පැවසී ය. රාජපක්ෂ පවුලේ හොර, මැර, වංචා, දූෂණ එදාට හෙළි කරන බවත් ඒගොල්ලන්ට සිදුවන්නේ පාරේ ඇවිද ඇවිද සිටීමට බවත් වැඩිදුරටත් පැවසීය. මෛත්‍රීපාල සිරිසේන මෙසේ සඟවාගෙන සිටින රහස් අතරින් ප්‍රධානතමක එකක් වන්නේ නාමල් රාජපක්ෂට එරෙහිවය ඇති ස්ත්‍රී දූෂණ චෝදනාවයි.

මහින්ද රාජපක්ෂ පාලනය තුළ තමන්ට කළ නොහැකි කිසිවක් නැතැයි සිතා වැඩ කළ මහින්දගේ පුතුන් තිදෙනා දැඩි ස්ත්‍රී ලෝලීන් බව කවුරුත් දන්නා කරුණකි. එකළ නාමල් රාජපක්ෂ විසින් කොළඹ ජනප්‍රිය පාසලක උසස්පෙළ හදාරණ සිසුවියක් බලහත්කාරයෙන් දූෂණය කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. රාජපක්ෂ පවුලේ දේශපාලන බලය යොදා මෙම පැමිණිල්ල යටපත් කළ අතර එම සිසුවියට හා පවුලේ අයට එල්ල වූ මරණ තර්ජන හමුවේ ඔවුන්ද නිහඬවිය.

මෛත්‍රී මාතරදී පැවසූවේ අවශ්‍ය වෙලාවට මෙම නාමල්ට එරෙහිව ඇති ස්ත්‍රීදූෂණ චෝදනාව ඇතුළු එදා දේශපාලන බලය යොදා යට ගැසූ රාජපක්ෂ පවුලට එරෙහි අනෙකුත් දූෂණ චෝදනා එළියට ගන්නා බවයි.

කෙසේ වෙතත් මෛත්‍රීගේ මෙම ප්‍රකාශයෙන් තහවුරු වන්නේ තමන්ගේ බලය සඳහා රාජපක්ෂ පවුලට එරෙහිව ඇති චෝදනා තුරුම්පුවක් ලෙස ගන්නවා මිස 2015 ජනවාරි 08 මෙරට ජනතාව ලබාදුන් ජනවරමට අනුව කටයුතු නොකරණ බවකි. එදා මහින්ද රාජපක්ෂ දූෂිතයන්ගේ ෆයිල් සැඟවූවා සේම අද මෛත්‍රී කරන්නේද දූෂිතයින් ආරක්ෂා කරමින් තම බලය රැක ගැනීමයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close