Breaking News
Home / Gossip / මුරලි ටෙස්ට් පිතිකරුවකු ලෙස පිහිටුවූ ලෝක වාර්තාවක් හෙළිවෙයි

මුරලි ටෙස්ට් පිතිකරුවකු ලෙස පිහිටුවූ ලෝක වාර්තාවක් හෙළිවෙයි

ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන ශ‍්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් පිතිකරුවකු ලෙස පිහිටුවා තිබූ ලෝක වාර්තාවක් වසර ගණනාවකට පසු අනාවරණවී තිබෙනවා. ඒ ටේස්ට් තරගයක මුහුණ දුන් පලමු පන්දුවේදීම හයේ පහරක් බැගින් එල්ල කරන ලද ක‍්‍රීඩකයින් අතර පළමුවැන්න බවට පත්වෙමින්. ඒ අනුව මුරලිදරන් විසින් ටෙස්ට් තරග 3කදී පළමු පන්දුවටම හයේ පහර බැගින් එල්ල කර තිබෙනවා. වෙනත් කිසිදු ක‍්‍රීඩකයකු අවස්ථා 3කදී එම දස්කම දක්වා නැහැ.
මෙරට ක‍්‍රීඩකයින් අතරින් අරවින්ද ද සිල්වා හා සනත් ජයසූරියද එක් අවස්ථාවකදී බැගින් එම දස්කම දක්වා තිබෙනවා. මේ එම වාර්තාවේ සමස්ථ ලයිස්තුවයි.

Murali1 600px 16 04 20

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close