Breaking News
Home / Gossip / මුරලි ඕස්ට්‍රේලියාව හැර යයි

මුරලි ඕස්ට්‍රේලියාව හැර යයි

මුත්තයියා මුරලිදරන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීම් උපදේශකයෙකු ලෙස කරන ලද සේවය අද(25)අවසන්ව තිබෙනවා.

ඒ අදාළ ගිවිසුම අදින් අවසන් වන නිසා බවයි පැවසෙන්නේ.

තරගාවලිය අවසානය දක්වාම දඟ පන්දු යැවීම් උපදේශකයෙකු ලෙස සේවය කරන ලෙස ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් බලධාරීන් ඉල්ලා සිටියද එය තමන් ප්‍රතික්ෂේප කළ බවයි මුරලිදරන් අද පෙරවරුවේ සිය සමීපතමයන්ට සඳහන් කර ඇත්තේ.

මේ අතර මුත්තයියා මුරලිදරන් සහ රංගන හේරත් අද දහවල් කාලයේ පැය ගණනක සාකච්ඡාවක නිරතව තිබෙනවා.

එම කතාබහේ අරමුණ කුමක්ද යන්න මෙතෙක් හෙළිවී නොමැති බවයි පැවසෙන්නේ.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close