Breaking News
Home / Gossip / මුම්බායි පිටියට බැහැපු ලසිත් මාලිංගගේ කකුලට වෙලා තියෙනදේ

මුම්බායි පිටියට බැහැපු ලසිත් මාලිංගගේ කකුලට වෙලා තියෙනදේ

ලසිත් මාලිංග පිළිබදව පහුගිය කාලයේ ඉදලා දැඩි ලෙස කවුරු කවුරුත් කතාබහ කරනවානේ.

ඒකට හේතුව තමයි විස්‌සයි විස්‌ස ලෝක කුසලානය අතරමග ක්‍රීඩා කරන්නට තරම් ශරීර සෞඛ්‍යය තත්ත්වයක් නැහැ කියලා ලසිත් මාලිංග ලංකාවට ආපු එක වගේම මාලිංග අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි පිිල නියෝජනය කරමින් ක්‍රීඩා කරනවා ද නැද්ද යන කාරණා දෙක.

ඒත් මාලිංග අයි.පී.එල්. ක්‍රීඩා කරන්න නම් අපේ රටේ ක්‍රිකට්‌ සභාපතිවරයාගේ අනුමැතිය අවශ්‍යය කියලයි වාර්තා වෙන්නේ.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය එක්ක ගිවිසුම්ගතව ඉන්න ක්‍රීඩකයන්ට අයි.පී.එල්. යන්න ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ අවසරය අනිවාර්ය වෙනවාලු.

ඒත් ඒවා කොහොම වුනත් දැන්නම් ලසිත් මාලිංග ඉන්නේ ඉන්දියාවේ මුම්බායි නරගයේ.

මුම්බායි කණ්ඩායම හා ගුජරාට් කණ්ඩායම අතර ඊයේ (16) මුම්බායේ වන්කඩේ ක්‍රීඩාපිටියේ තරගය පැවැත්වෙන්න කළින් මාලිංග පිටියට ඇවිත් තියෙනවා.

ඒ කොහොම කියලා ඔයාලම පහත ඡායාරූපයෙන් බලන්නකෝ….

malinga

කොහොම වුනත් ඉන්දීයාවෙන් ලැබෙන වාර්තා නම් කියන්නේ මාලිංග ඊයේ (16) තිබ්බ පුහුණු සැසියකට සහභාගි වුණා කියලයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close