Breaking News
Home / Gossip / මුදල් විශුද්ධිකරණය යටතේ නඩුවෙන් වෙලේ සුදාට ඇප

මුදල් විශුද්ධිකරණය යටතේ නඩුවෙන් වෙලේ සුදාට ඇප

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකළ නඩුව බන්ධනාගාරගතව සිටි වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාරට ඇප ලබාදෙනු ලැබී ය.

ඒ, කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

මීට පෙර මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබූ බැවින් වෙලේ සුදා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close