Breaking News
Home / Gossip / මිල අඩු කෙරෙන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

මිල අඩු කෙරෙන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූණු, වියලි මිරිස්, කරවල, කිරිපිටි යන අත්‍යවශය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ 15 ක මිල සංශෝධනය හෙට (13) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳ අද (12) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රවී කරුණානායක මහතා අදහස් පළ කළා.

එහිදී හෙතෙම පැවසුවේ දීර්ඝ කාලයක් සඳහා මෙම නම් කෙරෙන භාණ්ඩ ස්ථාවර මිලක් යටතේ පවත්වාගෙන යෑමට කටයුතු කරන බවයි.

(මිල අඩු කෙරෙන භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වෙයි)

LastScan 01

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close