Breaking News
Home / Gossip / මැතිව් අබේසිංහට තවත් රන් පදක්කමක්

මැතිව් අබේසිංහට තවත් රන් පදක්කමක්

12වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 සමනළආර පිහිනුම් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ සමත් වී තිබේ.

තරගය නිම කිරීම සඳහා ඔහුට ගත වූ කාලය තත්පර 55.42 කි.

මෙය ‍අදි දිනයේ ඔහු විසින් ලබා ගත් දෙවන රන් පදක්කමයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close