Breaking News
Home / Gossip / මැතිවරනය දවසේ මහින්දගේ IT කට්ටිය ප්‍රථිපල වෙනස් කරන්න හදලා.කොමසාරිස්ගේ මොලෙන් වැඩේ නවති

මැතිවරනය දවසේ මහින්දගේ IT කට්ටිය ප්‍රථිපල වෙනස් කරන්න හදලා.කොමසාරිස්ගේ මොලෙන් වැඩේ නවති

ජනාධිපතිවරනය පවත්වා පසු දින එනම් ජනවාරි 9 වනදා ප්‍රථිපල නිකුත් වෙමින් තිබියදි පැයකට ආසන්න කාලයක් ප්‍රථිපල ලබා දිම ප්‍රමාද කෙරුනි.මෙහිදි මැතිවනරන කොමසාරිස් පැවසුවේ පරිගනක දෝෂයක් නිසා එලෙස සිදු වු බවයි.මැතිවනර කොමසාරිස්වරයා විසින් පරිගනක අංශයේ වෙනමම 10 දෙනෙකු පමන හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ක්‍රියාත්මක විමට තැබුවෙය.අලුයම 2 පමන විය.මැතිවරන කාර්යාලයේ පරිගනක ගොනු වලට ඇතුලු විමට කිසියම් පිරිසක් උත්සහ දරා තිබේ.නමුත් ඒය වලක්වා ලමින් සියලුම දුරකතන රැහැන් අක්‍රිය කෙරුනි.පසුව සියල්ල ආපසු සකසා ගත් මැතිවරන කොමසාරිස් කාර්යලයේ සේවකයින් නැවතත් රාජකාරි ආරම්භ කලේය.තම අවසාන තුරුම්පුවත් නැති වු බව දැනගත් මහින්ද රනිල්ට කතා කොට මැදමුලන කරා ගියේය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close