Breaking News
Home / Gossip / මැච් එක දිනන්න ඉන්දියාව කොදෙව්වන්ට දැන්මම අල්ලස් දීලා

මැච් එක දිනන්න ඉන්දියාව කොදෙව්වන්ට දැන්මම අල්ලස් දීලා

අද (31) තමයි එංගලන්තේ එක්ක විස්සයි විස්ස ලෝක කුසලානයේ ෆයිනල් එකට තරඟ වදින ටීම් එක තෝරන දවස. ඒ ඉන්දියාව එක්ක බටහිර ඉන්දීය කොදෙව් පිලේ තියෙන තරඟයෙන්. කොහොම වුනත් මේ වෙනකොට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කොදෙව් කණ්ඩායමට ටෙස්ට් තරග හතරක් ලබා දීලා තියෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

මේ තරගාවලිය තියන්න ප්ලෑන් කරලා තියෙන්නේ ජුලි හා අගෝස්තු මාසයේදිලු.ඒ වගේම තරඟාවලිය කොදෙව් රටේ පැවැත්වීමට නියමිතයි වගේම මේකෙන් කොදෙව්වන්ට විශාල මුදලක් රැස්කරගන්නත් අවස්ථාවක් තියෙනවලු.කොහොම වුනත් ලෝක කුසලාන තරගාවලියක තීරණාත්මක තරගයක් ළඟම තියෙනකොට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වගේ තරඟ සංචාරයක් ලබාදීම එක්තරා විදියක අල්ලසක් කියලයි විචාරකයින් කියන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close