Breaking News
Home / Gossip / මැච් එකේ ඩොට් එනවා නම් දත්බෙහෙත් දාලා හෝදන්න – TNL සභාපති (VIDEO)

මැච් එකේ ඩොට් එනවා නම් දත්බෙහෙත් දාලා හෝදන්න – TNL සභාපති (VIDEO)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීමේ අවස්ථාව දේශීය වශයෙන් මෙවර හිමිවී ඇත්තේ TNL ඔස්සේයි.

ඇතැම් පුද්ගලයන්  TNL නොපෙනෙන බවට කරන ප්‍රකාශ සඳහා එහි සභාපතිවරයා පිළිතුරු ලබා දී තිබෙනවා.

TNL ආයතනයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත්තේ ඩොට් තිබෙනවා නම් කණ්ණාඩියට දත්බෙහෙත් දමා සේදීමෙන් පසු බලාගැනීමට හැකි මහත්වරු ද සිටින බවයි.

එහි හඩ පටය ඉහලින් අහන්න.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close