Breaking News
Home / Gossip / මාස 6 කට වැඩි පරීක්ෂණයකින් පසු වංචාකාර නාමල් අත් අඩංගුවට ගත් හැටි

මාස 6 කට වැඩි පරීක්ෂණයකින් පසු වංචාකාර නාමල් අත් අඩංගුවට ගත් හැටි

නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීම ගැන නොව රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීම ගැන සතුටු වන්නේ යයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය. අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී නාමල් රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිදුවූ ආකාරය පැහැදිලි කරමින් අජිත් පෙරේරා මහතා කියා සිටියේ මාස 6 කට වැඩි දීර්ඝ කාලීන පරීක්ෂනයකින් පසු විශ්වාසය කඩ කිරීම, සාවද්‍ය පරිහරණය සහ වංචාව යන චෝදනා යටතේ අත් අඩංගුවට පත්ව ඇති බවයි. කැබිනට් ප්‍රකාශක ලෙස අජිත් පෙරේරා පත් කළා නම් කෙතරම් අපූරුදැයි යන්න ඔප්පු කරමින් ඔහු සිදුකළ වැදගත් පැහැදිලි කිරීම පහත වීඩියෝවේ දැක්වේ 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close