Breaking News
Home / Gossip / මාව අත්අඩංගුවට ගන්නවා – මහින්දගෙන් ප්‍රකාශයක්

මාව අත්අඩංගුවට ගන්නවා – මහින්දගෙන් ප්‍රකාශයක්

ඉදිරියේදී තමා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

තම පවුලේ සාමාජිකයින්ද එම පිරිසට අයත් වන බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

අද(27) මහනුවර දී දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදින් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ගෝඨාභය,බැසිල්,නාමල්,විමල්,රෝහිත,වෙල්ගම සමග තමන්වද අත්අඩංගුවට ගනු ඇති බවයි.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

One comment

  1. waradak kalanam hire yanna wenawa kiyala den mathak wela. wena ratawalwala ohoma dagalanna lebenneth ne.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close