Breaking News
Home / Gossip / මාවනැල්ල,හිබුල හංදියෙදී පාගමන නැවැත්වීමට පොලිසිය සීරුවෙන්

මාවනැල්ල,හිබුල හංදියෙදී පාගමන නැවැත්වීමට පොලිසිය සීරුවෙන්

පා ගමන මාවනැල්ල නගරයට ඇතුල්වීම වළක්වාලමින් අදිකරණ නියෝගයක්. ඒකාබද්ධ විපක්ෂයේ පාගමන මාවනැල්ල,හිබුල නැවැත්වීමට පොලිසිය සීරුවෙන් සිටි.මෙම අධිකරණ නියෝගය මාවනැල්ල,හිබුල හංදිය සිට උතුවන්කන්ද හංදිය දක්වා වේ.
ජල ප්‍රහාරක,කදුළු ගැස් සුදානමින්. එමෙන්ම STF යටතේ විශේෂ ආරක්ෂාවක් තිබෙන බවට වාර්තාකරු පවසනවා.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

One comment

  1. ඔය හංදිය ” හිඟුල”නේද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close