Breaking News
Home / Gossip / මාලිංග 17 වෙනිදා IPL යනවා (VIDEO)

මාලිංග 17 වෙනිදා IPL යනවා (VIDEO)

මෙවර ලෝක කුසලානයට තමන් කැදවනු ලැබුවේ ශාරීරික යෝග්‍යතාවක් නොතිබූ අවස්ථාවක බව හිටපු ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග වර්තමාන තේරීම් කමිටුවට චෝදනා කළා. එම චෝදනාවලට තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා පිළිතුරු දුන්නේ අද කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී.

එහිදී මාලිංග කල චෝදනාවලට පිළිතුරු දෙමින් අරවින්ද පැවසුවේ ඔහු තමන්ට දැන්වූ සියලු තොරතුරු තමන් සතුව ඇති බවත් එම විද්‍යුත් ලිපි අවශ්‍ය නම් මාධ්‍යටද ලබා දිය හැකි බවයි.

එමෙන්ම මාලිංග ශාරීරික යෝග්‍යතාව යහපත් වන්නේ කෙසේ දැයි ඉදිරි සති කිහිපයේදී බලාගත හැකි බවත් අරවින්ද ද සිල්වා මහතා ප්‍රකාශ කළා. IPL තරගාවලිය ලබන 9වෙනිදා සිට මැයි මස 29වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close