Breaking News
Home / Gossip / මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනතයට නොදන්වා IPL ගිය බවට හෙළිදරව් වෙයි

මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනතයට නොදන්වා IPL ගිය බවට හෙළිදරව් වෙයි

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමග එක්ව සිටින, ලසිත් මාංලිග එහි තරග සඳහා ක්‍රීඩා කිරීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය ලබා ගත යුතු බව එම ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා මහතා පවසයි.

ඔහු කියා සිටියේ, ලසිත් මාලිංග අයි.පී.එල්. තරගාවලියට සහභාගීවීම සඳහා පිටත්ව ගොස් ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීමකින් තොරව බව ය.

එසේම මාලිංග එහිදී තරග සඳහා සහභාගීවනවානම් ශරීර යෝග්‍යතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ නිෂ්කාෂණ වාර්තාව අනිවාර්යෙන්ම ලබා ගත යුතු බව ද මොහාන්ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close