Breaking News
Home / Gossip / මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම සමග පුහුණුවීම් ආරම්භ කරයි

මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම සමග පුහුණුවීම් ආරම්භ කරයි

වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම සමග පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහු ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට එක් නොවන බවයි.ලසිත් මාලිංගට එළබෙන දකුණු අප්‍රිකා සංචාරයද අහිමි වන බවයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ.කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග පුහුණුවීම් කටයුතු සදහා ආර් ප්‍රේමදාස පිටියට පැමිණ තිබීම විශේෂත්වයක්.ඔහු පුහුණුවීම් වල නිරත වන ජායාරුප කිහිපයක් පහතින්

14055104_1898406326857232_3795173863152713104_n 14079548_1898406306857234_442507380414011179_n

14054914_1898405453523986_3140038873757887858_n14141577_1898409266856938_3501247708288003768_n

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close