Breaking News
Home / Gossip / මාලිංග වෙනුවට යන්නේ කවුද කියලා කියයි

මාලිංග වෙනුවට යන්නේ කවුද කියලා කියයි

ලසිත් මාලිංගගේ අබාධ තත්වය නිසා ඔහුව නැවතත් ශ්‍රි ලංකාවට කැදවිමට සිදු වුනා.ඔහුගෙන් පුරාප්පාඩු වු ස්ථානය ලබා දෙන්නේ කාට දැයි යන්න හුග දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබුනා.

 
ඒ අනුව තේරිම් කමිටුව තිරනය කරලා තිබෙනවා ජෙෆ්‍රි වැන්ඩසේ සංචිතයට කැදවිමට.ඒ අනුව ඔහු ඉතා ඉක්මනින් ඉන්දියාව බලා පිටත්ව යනු ඇති.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close