Breaking News
Home / Gossip / මාලිංග අද IPL තරගබිමේ

මාලිංග අද IPL තරගබිමේ

ලසිත් මාලිංග ඉන්දියාව බලා පිටත්ව ගියේ IPL හි ඔහු ක්‍රිඩා කරන කණ්ඩායම වන මුම්බායි ඉන්ඩියන්ස් පිලේ වෛද්‍යවරැන්ට සහා පුහුණු කරැවන්ට ඔහුගේ ශරීර යෝග්‍යය තාවය පිලිබදව කරැණු දැක්වීමටයි.

එහිදි වෛද්‍ය වර්තාවක් ලබා ගත් පුහුණු කරැ සහා කළමණාකරිත්වය මලිංගගෙන් විශෙ ඉල්ලිමක් කරමින් පවසා ඇත්තේ දැනට විස්සයි විස්ස තරගවල වැඩිම අත්දැකිම් ඇති ක්‍රිඩකයා ලෙසින් අද (16) තරගයට ඔහුගේ සහභාගිත්වය හැකි පමණින් ලබා දෙන ලෙසයි.

ඒ අනුව මාලිංග හෙට මුම්බායි ඉන්දියන්ස් පිලේ ක්‍රිඩකයන් සහග එක්ව පුහුණු සැසියට සහභාගි වන අතර හෙට තරගයේදි කණ්ඩායමේ ක්‍රිඩකයන්ගේ මනසික මට්ටම ශක්තිමත් කරමින් ඉදිරියේදි පැවැත්වෙන තරග වලට කණ්ඩායමේ විශ්වාසය තහවුරැ කිරිමට කටයුතු කරන මාලිංග විසින් බව කිය සිටියා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close