Breaking News
Home / Gossip / මාලිංගට IPL අහිමි වෙයි

මාලිංගට IPL අහිමි වෙයි

පාදයේ ආබාධයකට ලක්වී සිටින ලසිත් මාලිංග මෙවර අයි පි එල් තරගාවලියේ සමාරම්භක තරගවලට සහභාගි වීම අවිනිශ්චිත බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුුණුකරු රිකී පොන්ටින් පවසනවා. කෙසේ නමුත් පළමු තරග පහ අවසන් වනතුරු මාලිංග වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු යෙදීමට අදහස් නොකරන බවයි ඔහු සදහන් කළේ. අයි පී එල් ඉතිහාසයේ වැඩිම කඩුලූ ලාභියා වන්නේ ලසිත් මාලිංගයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close