Breaking News
Home / Gossip / මාර්ගය විවෘත කිරීම ගැන අස්ගිරි මල්වතු දේපාර්ශ්වයේ මතය කියයි

මාර්ගය විවෘත කිරීම ගැන අස්ගිරි මල්වතු දේපාර්ශ්වයේ මතය කියයි

දළඳා මාළිගය ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට අස්ගිරි පාර්ශ්වය මෙන්ම මල්වතු පාර්ශ්වයද විරුද්ධ බව අස්ගිරි මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි ස්වාමීන්වහන්සේ පවසනවා.

මහනායක ස්වාමීන්වහන්සේ මහනුවරදී අද (24) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close