Breaking News
Home / Gossip / මහ බැංකු අධිපති ඉවතට,අගමැති අවසන් තිරණය ගනි

මහ බැංකු අධිපති ඉවතට,අගමැති අවසන් තිරණය ගනි

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතා මහ බැංකු අධිපති ධුරයට නැවත පත් නොකිරිමට රනිල් වික්‍රමසිංහ මහතා තිරණය කොට තිබෙනවා.අර්ජුන් මහේන්ද්‍රන් මහතාට දිගින් දිගටම එල්ල වු දුෂණ චෝදනා හේතුවෙන් මේම තිරනය එතුමා ගෙන ඇති බවයි වැඩි දුරටත් වර්තා වන්නේ.තවශ මහ බැංකු අධිපතිවරයා ඥාති සංග්‍රහයේද යේදි ඇති බවට සහ ඒම චෝදනා ඔප්පු වි ඇත. ඒ අනුව නව මහ බැංකු අධිපතිවරයා නෝබෝ දිනකින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close