Breaking News
Home / World / මහ බලවතාට සුදුස්සන් තේරීමේ තීරණාත්මක දිනය අද

මහ බලවතාට සුදුස්සන් තේරීමේ තීරණාත්මක දිනය අද

අමෙරිකානු ජනාධිපතිවරණයේ සුදුස්සන් තේරීමේ ඡන්ද විමසීම් මාලාවේ තීරණාත්මක දිනයක් අද උදා වනවා. එ් ජෝර්ජියා සහ වර්ජිනියා යන ප‍්‍රාන්තවල මැතිවරණ අද පැවැත්වීම හේතුවෙන්. එහිදී ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වැඩි බහුතරයකින් ජය ගනු ඇති බවටයි විශ්වාසය පළ වී ඇත්තේ. 

රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජෝර්ජියා ප‍්‍රාන්තය ජයගනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. අමෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 8 වැනිදා පැවැත්වීමට නියමිතයි.

 

About Tech Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close