Breaking News
Home / Gossip / මහ ඇමති සමග තවත් ඇමතිවරු හතරක් ඉවතට

මහ ඇමති සමග තවත් ඇමතිවරු හතරක් ඉවතට

පළාත් සභාවක ප්‍රධාන අමාත්‍යවරයෙකු සහ පළාත් සභා ඇමැතිවරුන් හතර දෙනකු ඉවත් කිරීමට තීරණය වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග පවසනවා.

ඉදිරි දින කිහිපයේදී මෙම ඉවත් කිරීම් සිදු කරනු ඇති බවට වාර්තා පළ වනවා.

දකුණු පළාත් සභාවේ ඇමැතිවරයකු වූ ඩී.වී. උපුල් ද ජනාධිපතිවරයා විසින් පසුගියදා ඉවත් කරනු ලැබුවා..

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close