Breaking News
Home / Gossip / මහේල අයි.සී.සී. පුටුවට

මහේල අයි.සී.සී. පුටුවට

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන අයි.සී.සී. ක්‍රිකට් කමිටු සාමාජිකයෙකු ලෙස නම් කර තිබෙනවා.

ඉන්දියාවේ රාහුල් ඩ්‍රාවිඩ් ද  අයි.සී.සී. කමිටු සාමාජිකයෙකු ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close