Breaking News
Home / Gossip / මහින්ද සහ නාමල් අනාගතය බලා ගන්න සිල්මෑණි කෙනෙකුගේ නිවසක

මහින්ද සහ නාමල් අනාගතය බලා ගන්න සිල්මෑණි කෙනෙකුගේ නිවසක

අනාගතය අඳුරු වී ඇති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ දෙදෙනා විසින් තම කේන්දර දෙක රැගෙන අනාගතය බලා ගැනීම සඳහා මේ වන විට පිළියන්දල මඩපාත පොල්හේනේ ගුබ්බෑයමකට රිංගා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි.

මෙම ස්ථානය සාස්තර කියන සිල්මෑණි කෙනෙක් වෙසෙන නිවසකි. පන්සලක් නොවේ. තම ආරක්ෂකයන් පිරිසද සමග අද රාත්‍රී 9.30 ට පමණ එහි ගොස් සිටින මහින්ද සහ නාමල් කේන්දර බැලීමෙන් පසු අද රාත්‍රී ගාමිණී ලොකුගේ ගේ නිවසේ පැවැත්වෙන රාත්‍රී පිරිතකට සහභාගී වීමට ද නියමිතය.  

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close