Breaking News
Home / Gossip / මහින්ද වෛද්‍ය උපදෙස් නොතකා මත් පැන් පානය කරලා

මහින්ද වෛද්‍ය උපදෙස් නොතකා මත් පැන් පානය කරලා

මිට සතියකට පෙර මහින්ද රාජපක්ෂ මහතාට මත් පැන් පානය සිමා කරන ලෙස වෛද්‍ය වරුන් දැන්වු පුවත් බොහෝ දෙනාම දන්නා කරුනක්.නමුත් වෛද්‍ය උපදෙස් පවා නොතකා එතුමා මත් පැන් පානයට තවමත් හුරු වි තිබෙන බවයි වර්තා වන්නේ.ඊයේ දිනයේ සහභාගි වු සාදයකදි බෝහෝ මාධ්‍ය වේදින්ගේ නෙත ගැටුන දසුනක් වුයේද මෙයයි.මිට පෙර මහින්ද මහතාට වෛද්‍ය උපදෙස් දි තිබුනේ අවම වශයෙන් මාස තුනක කාලයක්වත් මත් පැන් වලින් තොර විය යුතු බවයි.නැතහොත් එතුමාගේ අක්මාවට තවත් හානි පැමිනිය හැකි බව වෛද්‍ය වරුන් මිට පෙර දන්වා සිටියා

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

One comment

  1. Konara Wanigasekara

    For our sake pl don’t drink. We also do but very rarely. May be you can enjoy all the arrears’ after you become the PM.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close