Breaking News
Home / Gossip / මහින්ද රැලියට යන්න කලින් ජනපතිගෙන් යන්නද කියලා අහලා

මහින්ද රැලියට යන්න කලින් ජනපතිගෙන් යන්නද කියලා අහලා

ඒනාබද්ධ විපක්ෂයේ රැලියට යාමට කලින් දින මහින්ද රාජපක්ෂ මහතා ජනපතිතුමාට දුරකතන ඇමතුමක් ලබා දි තිබෙනවා.ඒ තමන් හෙට පැවැත්වෙන රැලියට සහභාගි වන බව පැවසිමටයි.

පක්ෂයේ විනය කැඩුනොත් ඒ පිලිබදව තමන් දැඩි ක්‍රියා මර්ග ගන්නා බව ජනාධිපතිතුමා හිටපු ජනපතිට පවසා තිබෙනවා.මෙම හේතුව නිසා විනය කඩ කල නාම ලේඛනයෙන් හිටපු ජනාධිපතිතුමගේ නම ඉවත් කර තිබෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close